Sunday, March 24, 2013

Thoughts



Saying...

"Holy Rosary is the rhythm of my life. That gives the beat to sing the song of my life."
                                                                                                                       ~ August 28, 2012

“There is only one thing that we can do without God – sin.” 
                                                                                    ~ December 17, 2012

“Do you believe in miracles? I do because I believe in prayer?” 
                                                                                    ~ November 27, 2013

Thursday, March 21, 2013



Hymn # 3












ඔසවන්නට මේ...

ඔසවන්නට මේ සුදු පූපේ
පෙන්වන්නට ඔබෙ මනු රූපේ
පරදන්නට ලෝ බර පාපේ
සවිය දෙන්න සමිඳේ...

ඔසවන මේ මිදි යුස බඳුනේ
සමිඳුනි ඔබෙ ලෙයමයි රැඳුනේ
නහවන්නට ඉන් සැම මෙලොවේ
මඟ පෙන්වනු සුරිඳේ...

"Lord, we thank Thee" 

With Great gratitude to God for all His blessings throughout the journey towards His holy altar!

Video edited by Bro. Prasanka Rodrigo

Sunday, March 17, 2013

Hymn # 2

සුදු පූපයේ...


සුදු පූපයේ සිටිනා ඔබේ
ඒ ආදරේ මට දනුණා
මගෙ ජීවිතේ පිරුණා වගේ
එක මොහොතකින් මට හැඟුණා
ඔබෙ ආදරේ මට හැඟුණා



Hymn # 1

දුබල සිතට...

දුබල සිතට පුදුම ලෙසට සවිය දෙන්නෙ ඔබ තමා
සිතට දැනෙන මහා දුකට එකම පිහිට ඔබ තමා
සුදට දිලෙන පූපය තුළ වැඩ සිටිමින් රෑ දිවා
මා අමතන මා සමිඳුනි අයදිමි මම් පව් සමා

සත්ප්‍රසාදෙනී... මාගෙ ජේසුනී
මගේ සවිය ඔබයි දිව්‍ය සත්ප්‍රසදෙනී...

මගේ වැරදි මගේ පාප හොඳින් දන්නෙ ඔබ තමා
පවට වැටුනු මට සහනය ලබා දෙන්නෙ ඔබ තමා
ඔබ ඉදිරියෙ වැඳ වටෙමින් ආදරයෙන් හිස නමා
මගේ ජේසු සමිඳුනි මම් අයදිමි දැන් පව් කමා